FAST NEWS

24×7 Around the Globe

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදෙකලා කෙරේ

(ෆාස්ට් නිව්ස් | මාතර) – මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස පත් කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.