FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයින් 686 දෙනකුට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා ඇති බවයි.

එම ගණන 30,568කි.