FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙන බව හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව අවිස්සාවේල්ල ,කොස්ගම සහ රුවන්වැල්ල යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර තිබේ.