FAST NEWS

24×7 Around the Globe

තවත් එක් කොවිඩ් මරණයක් – අද දිනයේ සමස්ත ආසාදිතයන් 579 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී එක් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.   

ඒ අනුව මුළු කොවිඩ් මරණ ගණන 184 දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම තවත් ආසාදිතයන් 231 ක් වාර්තා වීමත් සමග අද දිනයේ ආසාදිතයන් ගණන 579 ක් දක්වා ඉහළ යයි.