FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත ආසාදිතයන් 38, 407 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 348 දෙනෙකු හඳුනාගෙන තිබේ. 

ඉන් 276 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

අනෙක් 72 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

ඒ් අනුව , මෙරට මුළු ආසාදිතයන් ගණන 38, 407 දක්වා ඉහළ යනු ඇත.