FAST NEWS

24×7 Around the Globe

අද සමස්ථ ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) තවත් කොවිඩ් ආසාදිතයින් 167ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 427ක් වේ.