FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවන සියලුම මාර්ග ආවරණය කරමින් ස්ථාන 11 කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෙට සිට සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මූලස්ථානයේ අද පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අධිවේගී මාර්ගවල පිටවන ස්ථානවලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි.