FAST NEWS

24×7 Around the Globe

විදේශගත ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශගත ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.


ඒ අනුව ජර්මනියේ සිට 267ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 48ක් සහ කටාර් රාජ්‍යයේ සිට 57ක් එලෙස දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

මේ අතර ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටාර් රාජ්‍යයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, ගතවූ පැය 24 තුළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් සඳහා තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 11ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පසුගිය පැය 24ක කාලය තුළ පැමිණියේය.