FAST NEWS

24×7 Around the Globe

පාසල් යළි ඇරඹෙන දිනය ප්‍රකාශ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.