FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් මරණ ගණන 176ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ කොවිඩ් මරණ 05ක් වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියේය.