(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අද (20) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අතර ආසාදිතයින් 30 දෙනෙකු බන්ධනාගාරවලින් හඳුනා ගෙන ඇති අතර 232ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.
අද තවත් ආසාදිතයින් 262ක්








