FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා මරණ 171 ක් දක්වා ඉහළට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇත. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට.