FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත ආසාදිතයන් 36,544 ක් දක්වා ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 495 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 36,544 ක් දක්වා ඉහළ යනු ඇත.   

අද හඳුනා ගැණුනු ආසාදිතයන් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 32, 875 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් තවත් 491 දෙනෙකු සුවය ලැබූ අතර , ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 27,552 දක්වා ඉහළ යනු ඇත.