FAST NEWS

24×7 Around the Globe

බස්නාහිරින් පිටවුනොත් අන්ටිජන් පරීක්‍ෂාව අනිවාර්යයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා ස්ථාන 3කදී අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා සිදුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට නොයන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටි.