FAST NEWS

24×7 Around the Globe

සති අන්තයේ ඇඳිරි නීතිය දමයිද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන උත්සව සමයේදී ඇදිරි නිතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත්, අවශ්‍ය ඕනෑම වේලාවක අදාළ ක්‍රියාමාර්ගවලට එළැඹීමට පසුබට නොවන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.