FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ නව ආසාදිතයින් 312ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 312 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ මේ සියලු දෙනා ආසදිතයින්ගේ අශ්‍රිතයින් බවය.