FAST NEWS

24×7 Around the Globe

හුදෙකලා බවින් නිදහස් කෙරුණු කොළඹ මහල් නිවාස

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම නිවාස සංකීර්ණ අයත් පොලිස් බලප්‍රදේශ වල හුදකලාභාවය තවදුරටත් පවතින බවය.

එම නිවේදනය මෙසේය.