FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා මරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අද  දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 82 හැවිරිදි කාන්තාවකි.

ඇය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මේ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 147දක්වා ඉහළ යයි.