FAST NEWS

24×7 Around the Globe

ගාල්ලේ පාසල් ආරම්භ කිරීම තවමත් අවධානම්

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – තාවකාලිකව වසා දමා ඇති ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසල් ලබන සඳුදා සිට 18 වන සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කෙරේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ තවමත් ප්‍රදේශය තුළ කොවිඩ් අවධානම පහව ගොස් නොමැති බවයි.

මේ අතර  කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු හමුවීම හේතුවෙන් ගාල්ල තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමුණි.