FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් ගණන 760 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 226ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 762ක් වේ.

මේ දක්වා හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 31,375කි.