FAST NEWS

24×7 Around the Globe

නව කොවිඩ් ආසාදිතයින් 536ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 536ක් අද (11) දිනයේ හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 75 දෙනෙකු බන්ධනාගාර වලින් වාර්තා වන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.