FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිරින් පළමු කොවිඩ් මරණය

(ෆාස්ට් නිව්ස් | කල්මුණේ) –  නැගෙනහිර පළාතේ පළමු කොරෝනා මරණය අද වාර්තා විය.

ඒ කල්මුණේ පෞද්ගලික රෝහලකදීය.

නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඒ. ලදාගරන් පැවසුවේ සමන්තුරේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.