(ෆාස්ට් නිව්ස් | මහනුවර) – වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසාදැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) සිට යළි විවෘත කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මහනුවර නගරයේ පාසැල් ආරම්භය ගැන විශේෂ දැනුම් දීමක්








