FAST NEWS

24×7 Around the Globe

මහින්ද දේශප්‍රියට නව සභාපතිධූරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.   

එමෙන්ම , අද පෙරවරුවේ නීතිඥ නිමල් පුංචිහේවා මහතා මැතිවරණ කොමිසමේ නව සභාපති ලෙස වැඩ භාරගනු ලැබීය.