FAST NEWS

24×7 Around the Globe

2021 වසර සඳහා වන අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2021 වසර සඳහා වන අයවැය තුන්වනවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත විය. 

අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 54ක්.