FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා මරණ ගණන 144ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ ගණන 144 දක්වා ඉහළ ගියේය.

ඒ අද දිනය තුළ කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමඟය.