FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 542 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 21,800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.