FAST NEWS

24×7 Around the Globe

ශානිට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන අයට ඇප දීම ගම්පහ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.   

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය.