FAST NEWS

24×7 Around the Globe

අලුතින් සංචරණ සීමා පැනවූ ප්‍රදේශය මෙන්න

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සදහා සංචරණ සීමා පණවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.   

කොරෝනා ව්‍යෘප්තිය මර්ධන වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් කොමසාරිස්වරයා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.