FAST NEWS

24×7 Around the Globe

එකවර ආසාදිතයන් 797 දෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 797 දෙනෙකු හඳුනාගෙන තිබේ.  

ඉන් 567 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , අනෙක් 230 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 25 822 දක්වා ඉහළ යනු ඇත.