FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ආශ්‍රිත මෙරට ළාබාලතම මරණය කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් වාර්තා වේ.

තදබල නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු දින 20ක් පමණ වයසැති බිලිඳෙක් මෙලෙස මියගොස් ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයෙන් එම බිලිඳා කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.