FAST NEWS

24×7 Around the Globe

මහර රැඳවියන් සම්බන්ධ තොරතුරු විමසීමට දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මහර බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදුන් බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේය.   

ඒ අනුව 0112 678 600 යන මෙම අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.