FAST NEWS

24×7 Around the Globe

ගාල්ලේ පාසල් ඉදිරි දින දෙකත් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළු පාසල් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි ද වසා තැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙනි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සතිය පුරාම ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් වසා තැබීමට තීරණය කළ බව  පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පැවසීය.