FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් 326 දෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 326ක් හඳුනාගෙන තිබේ.

ඒ අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් 154 දෙනෙකු සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.