FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා මරණ ගණන 140ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළ කොරෝනා මරණ තුනක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ ගණන 140 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.