FAST NEWS

24×7 Around the Globe

තවත් දිස්ත්‍රික්ක දෙකක පාසල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්ක දෙකේ පාසල් තාවකාලිකව වසා දැමෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසාය.