FAST NEWS

24×7 Around the Globe

දිවයිනපුරා වනජීවී නිලධාරීන් හෙට වර්ජනයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට(07) දිනයේදී දිවයින පුරා වනජීවි නිලධාරීන් යළිත් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කරයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිවය.