FAST NEWS

24×7 Around the Globe

එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට බාල ගිරි දෝෂය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතක් අවසන් තීරණයක් ගෙන නොමැත.

පක්ෂයේ මහ ලේකම් ශමල් සෙනරත් පවසන්නේ මේ මාසය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරන බවය.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව ඔහු කියා සිටියේය.