FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 252ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 252ක් අද (04) දිනයේ හඳුනා ගැනුණි.

ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,290 ක් වේ.