FAST NEWS

24×7 Around the Globe

මහනුවර නගර සීමාවේ පාසල් තවදුරටත් වසා තැබේ

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර නගර සීමාවේ පිහිටා ඇති සියළු පාසල් තවත් සතියක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරයි.

ඒ මහනුවර ආශ්‍රිතව තවදුරටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙනි.

මේ අනුව දෙසැම්බර් 11 වනදා දක්වා මහනුවර නගර සීමාවේ පාසල් වසා තැබෙනු ඇත.