FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා මරණ කීපයක්ම වාර්තා වෙයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වෙයි. මේ අනුව මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වවරයා පවසයි.