FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 728 ක් සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 728 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.  

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19,032 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6254 ක්.