FAST NEWS

24×7 Around the Globe

බුරවී නිසා වැඩිම වර්ෂාපතනය කිලිනොච්චියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් වැඩිම වර්ෂාපතනය කිළිනොච්චි අක්කරයාන්කුලම් ප්‍රදේශයෙන් වාර්තා වේ.

එහි අගය මිලිමීටර් 279.8ක් බව කාලගුණ අංශය පවසයි.

මේ අතර චාවකච්චේරි ප්‍රදේශයට මිලිමීටර් 260ක වර්ශාපතනයක් ලැබී ඇති අතර මුලතිව් ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 224කි.