(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි.
එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන වසරේ මාර්තු මාසය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන ආමාත්‍යවරයා කියා සිටි.
සාමාන්‍ය පෙළ උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්








