FAST NEWS

24×7 Around the Globe

බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළ් වෙයි

(ෆාස්ට් නිව්ස් | උතුර) – බුරවි සුළි කුණාටුව මුලතිව් වෙරළ තීරය ඔස්සේ දිවයින තුළට ඇතුළු වෙයි.