FAST NEWS

24×7 Around the Globe

බුරවී සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාවත් සීරුවෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පැවසුවේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ආරක්ෂාව සඳහා හම්බන්තොට වරාය වෙත යොමු කර ඇති බවයි.

මේ වනවිටත් බුරවි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් පවතී.