FAST NEWS

24×7 Around the Globe

තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජයන්ත ද සිල්වා පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබේ.

ඔහු මේ වන විට ICTA ආයතනයේ සභාපතීත්වය දරනු ලබයි.