FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියනුත් විරෝධතාවයක් අරඹයි

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයට එක්ව ඇති බව වර්තා වේ.