තමාට කුඩා කාලයේදී තිබූ සිහිනය වූයේ මෙහෙණි කෙනකු වීම බව සුරූපී නිළි ජැකලින් ෆර්නෑන්ඩස් පවසා ඇත.
ඇය මේ බව පවසා ඇත්තේ නිරන්ජන් අයියන්ගර් ගේ look who’s talking නම් රූපවාහිනී වැඩසටහනට එක් වෙමිනි.
එනමුත් වයස අවුරුදු 14 දී තමා සිතා සිටි බොහෝ දේවල් වෙනස් වූ බවත් ඇය පවසා තිබේ.
ගිය වසරේ තිරගත වූ kick චිත්‍රපටයෙන් වඩාත් ජනප්‍රිය වූ ජැකලින් මීළඟට අපට දැකගත හැකිවන්නේ මේ දිනවල එංගලන්තයේදී රූගත කෙරෙන housrfull 3 චිත්‍රපටයෙනි.
ජැකලින් ඇගේ කුඩා කල සිහිනය වෙනස් නොකළානම් …. ශ්‍රී ලංකාවට රූප රැජිනකුත් ඉන්දියාවට සුරූපී,නිලියකුත් අහිමි වන්නට ඉඩ තිබිණි.







