FAST NEWS

24×7 Around the Globe

කරුණා අම්මාන් ශ්‍රී.ල.ප.නිය හැර යයි.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ආනන්ද සංගරීගේ පක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතු කරන බව ශ්‍රී.ල.ප.නියේ උප සභාපතිවරයාව සිටි කරුණා අම්මාන් පවසයි.